කෙටි සටහනක්

අයුබෝන් ! මුලින්ම වචනයක් කියන්න ඕනේ කියල හිතුවේ අලුතින් බ්ලොග් එකක් පටන් ගත්ත ගමන් පොර ටොල්ක්ස් දෙන එක මගේ පුරුද්දක් නොවුනත් කාලෙන් කාලෙට එක එක බොග දාල අලුතින්ම පටන් ගත්තු බොගේ තමයි මේ.  මේ කතාව කතාවක් විදියට පටන් ගත්තත් ඉවර කරන්න පුළුවන් වෙයිද කියලනම් මං දන්නේ නැ. එත් ට්‍රයි එකක් දෙන එක හොදයිනේ. වැරදි අඩුපාඩු ඇත්නම් සමාවෙලා පෙන්වලා දෙනවනම් ගොඩක් අගේ කරනවා.

                                                      .........................................................
                                                                 (අත්සන හා නිල මුද්‍රාව )
                                                                         නගරාධිපති 

No comments:

Post a Comment